කුස්සිය පුරා විහිදී ගියා පොදු ජනතා රාවේ

පිපිරී ගිය ගෑස් සිලින්ඩර් සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදීද කතා බහට ලක්වුණා.

පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ විවිධ අදහස් වලින් පිරී ගිය මැති සබයේ පාර්ලිමේන්තුවේ ආපනශාලාවට පවා යෑමට බියක් ඇති බවට ඔවුන්ගෙන් අදහස් පලවුණා.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේ ගෑස් ගන්නා විට ජීවිත රක්ෂණයක්ද ලැබිය යුතු බවයි.

ලසන්ත අලගියවන්න ඇමතිවරයා අදහස් පලකරමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවයි.

ඒ වෙනුවෙන් විපක්ෂයේද අදහස් ඇත්නම් ලබාදෙන මෙන් ඔහු ඉල්ලීමක් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22