spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුස්සිය පුරා විහිදී ගියා පොදු ජනතා රාවේ

පිපිරී ගිය ගෑස් සිලින්ඩර් සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදීද කතා බහට ලක්වුණා.

පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ විවිධ අදහස් වලින් පිරී ගිය මැති සබයේ පාර්ලිමේන්තුවේ ආපනශාලාවට පවා යෑමට බියක් ඇති බවට ඔවුන්ගෙන් අදහස් පලවුණා.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේ ගෑස් ගන්නා විට ජීවිත රක්ෂණයක්ද ලැබිය යුතු බවයි.

ලසන්ත අලගියවන්න ඇමතිවරයා අදහස් පලකරමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවයි.

ඒ වෙනුවෙන් විපක්ෂයේද අදහස් ඇත්නම් ලබාදෙන මෙන් ඔහු ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?