අද රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙනතුරු දකුණු අප්‍රිකාව, නැමීබියාව,බොස්ට්වානා සිම්බාබ්වේ සහ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව සඳහන් කර සිටියා.

?
ඒක හොදයි අපේ රටේ මිනිස්සු අපිට ගොඩක් වටිනවා
💖💖💖💖💖💖