දවසට බිත්තර 30ක් සහ මස් කිලෝ එකහමාරක් කන මුල්ලේරියාවේ දොස්තර මහත්තයා

ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන නිතර කතා කරද්දී කාලෙන් කාලෙට විශේෂ පුද්ගලයින් ගැන කතා කරනවා. අපි දැන් කතා කරන්න සුදානම් වෙන්නෙත් ඒ වගේ වෛද්‍යවරයෙක් ගැන. බැලූ බැල්මට ඉහු හින්දි නලුවෙක් වගේ කියලා හිතෙනවා.

නමුත් ඔහු එහෙම කෙනෙක් නෙවෙයි. ලස්සන ශරීරයක් වගේම ලස්සන හිතකුන් තියන අපේ රටේ වෛද්‍යවරයෙක්. ඔහු ගැන යූටියුබ් නාලිකාවකට මේ විදිහට අදහස් පලකර තිබුණා.

ඔහු තමයි මුල්ලේරියාව මුලික රෝහලේ සේවය කරන ඩොක්ටර් සචින් සමරසිංහ..

මගේ ගම මාතර, විවහා වෙලා දැන් පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල. මම ජිම් යන්න පටන් ගත්තේ ඕලෙවල් ඉවරවෙලා ගෙදර හිටිය ඒ කාලයේදී.

මම පාසල් ගියේ මාතර රාහුල විද්‍යාලයේ, ඒ කාලයේ ක්‍රිකට් සෙල්ලම් කරන්නත් ගොඩක් වෙලාව වෙල් කළා.

පස්සේ ඕලෙවල් විභාගය නිසා ක්‍රිකට් ගහන එකත් නවත්වන්න සිද්ද වුනා. ඒ වගේම මම ක්‍රීඩා වලට යොමු කරන්න තාත්තාට ගොඩක් ලොකු උවමන්වක් තිබුනා. තාත්තා සේවක කලේ ගුවන්ඉ හමුදාවේ. පපස්සේ තාත්තා මාව සම්බන්ද කළා ජිම් එකකට.

ඒ කාලේ මම ගොඩක් කෙට්ටුයි. ඒ නිසා එතනින් කිව්වා අනිත් අය වගේ හරියන්නේ නැහැ. ටිකක් වැඩිපුර කන්න ඕනේ, දවසට බත් වෙල් පහක් හයක් කන්න කියලා.

ඒ විදියට කාලයක් කරගෙන යද්දී එලේවල් නිසා ආයෙත් ජිම් යන එක සම්පුර්ණයෙන්ම නවත්වන්න සිද්ධ වුණා.

නමුත් මම අවුරුදු තුන හතරක් ජිම් ගිහිල්ලත් කවුරුත් මගෙන් අහන්නෙවත් නැහැ ජිම් එකකට යනවද කියලා වත්. ඉටපසේ කාලයක් යද්දී තමයි මම ගොඩක් මහන්සි වෙලා මේ තත්වෙට ආවේ.

මගේ ප්‍රධානම ආහාරවේල් වෙන්නේ බිත්තර සුදු මද සහ චිකන්, දවසට බිත්තර සුදු මද තිහක් සහ, චිකන් කිලෝ එකහමාරක් ආහාරයට ගන්නවා. ඒ ආහාර රටාව පටන් අරන් දැනට අවුරුදු තුනක් වෙනවා. බිත්තර එක වේලකට දහය ගානේ දවසට තිහක් ගන්නවා. මුලින්ම බිත්තර පහලව, විස්ස වගේ කාලයක් ආහාරයට අරගෙන ඉන් පස්සේ තමයි තිහකට ආවේ.

ඊළඟට චිකන් කිලෝ එකහමාරක් වේ දවසකට ගනන්වා. එකත් මම ගන්නේ කොටස් තුනකට වෙන් කරලා චිකන් තම්බලා කූල් වතුර දාලා බ්ලෙන්ඩ් කරලා වැඩ කරන ගමන් ටික ටික ඒක බොනවා.

දවසට පැය දෙකෙන් දෙකට මේ බිත්තර සහ චිකන් ආහාරයට අරගෙන ඉවර කරනවා. මම ජිම් එකට යන්නේ හවසට පැය දෙකක් වගේ තමයි ජිම් එකේ ඉන්නේ.

මම නින්දට යන්නේ රෑ දෙකට විතර, මගේ වෘත්තීය සහ වැඩකටයුතු එක්ක ගොඩක් ලොකු කැපකිරීමක් එක්ක තමයි මේ විදියට වැඩ කටයුතු කරගෙන යන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00