බල්ගේරියාවේ බසයක ගින්නක් – 45 ක් මරුට

බටහිර බල්ගේරියාවේ අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බොස්නෙක් ගම්මානය අසල සිදු වූ මෙම ගිනි ගැනීමෙන් මියගිය පිරිස අතර කුඩා ළමුන්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බස් රථය තුර්කියේ සිට උතුරු මැසිඩෝනියාව දක්වා ගමන් කර ඇති බව සඳහන්.

මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?