අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වූ ‘ටුව්ලයිට්’ හි රඟපෑ ටේලර් ලෝට්නර් මිට දින කිහිපයකට පෙර සිය දිගු කාලින පෙම්වතිය වූ ටේ ඩොම් සමගින් විවාහ විය. 29 වැනි වියෙහි පසුවන ලෝට්නර් පසුගිය නොවැම්බර් 11 වැනිදා සිය විවාහ ගිවිස ගැනිමේ ඡායාරූප කිහිපයක් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමට මේ වනවිට එකතු කර ඇත.
ඔහු පවසන්නේ ටේ සමග විවාහ වීම තම සිතුම් පැතුම් සියල්ලම මේ වනවිට ඉටු වී ඇති බවය. ටේ හා ලෝට්නර්ගේ ප්‍රේම සම්බන්ධතාවයට වසර තුනක් වෙන අතර. ඔවුන් කිහිප වරක් සිය විවාහ ගිවිස ගැනීම සිදු කරන්නට උත්සාහ කළ ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හමුවේ එය සිදු කරන්නට නොහැකි විය.
ARCADIA, CA – NOVEMBER 05: Actor Taylor Lautner attends the 33rd Breeder’s Cup World Championship at Santa Anita Park on November 5, 2016 in Arcadia, California. (Photo by Paul Archuleta/FilmMagic)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9






