ජිවිත 17ක් බිළිගත් ගංවතුර

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ධාරානිපාත වර්ෂාව සමඟින් ඇති වූ ජල ගැලීම් නිසා පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 100කට අධික පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

විශේෂයෙන් තිරුපති දේවස්ථාන නගරයේ සියලුම මාර්ග මේ වනවිට ජලයෙන් යට වී ඇති අතර, බැතිමතුන් රැසක් එහි අතරමංව සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

තිරුපති නගරය ආසන්නයෙන් ගලා බස්නා ස්වර්ණමුඛී ගංඟාව පිටාර ගලා ඇති අතර, ජලාශ සියල්ලම උතුරා යන බව සඳහන්.

ඉන්දීය රජයේ ප්‍රවාහන සේවයට අයත් බස් රථ 15ක් ද ජල ගැල්මට හසුවී ඇති අතර, ඉන් 12 ක් බේරාගැනීමට නොහැකි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22