ගමක් බය කළ සිද්ධියේ CCTV මෙන්න

යාපනය චුන්නාගම් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ පස්වරුවේ අසල්වැසි නිවසකින් පිටතට පැමිණෙන පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.එම අවස්ථාවේ සිදුවීම අසළ තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් ව තිබුණා.

කලක පටන් පැවති ආරවුලක් පහර දීමට හේතු වී ඇති අතර පහර දීමෙන් තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙක් රෝහලට ඇතුළත් කර තිබෙනවාසිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

https://youtu.be/xnyirbrNpsw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?