ගමක් බය කළ සිද්ධියේ CCTV මෙන්න

යාපනය චුන්නාගම් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ පස්වරුවේ අසල්වැසි නිවසකින් පිටතට පැමිණෙන පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.එම අවස්ථාවේ සිදුවීම අසළ තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් ව තිබුණා.

කලක පටන් පැවති ආරවුලක් පහර දීමට හේතු වී ඇති අතර පහර දීමෙන් තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙක් රෝහලට ඇතුළත් කර තිබෙනවාසිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

https://youtu.be/xnyirbrNpsw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40