වැසි නිසා කඩා වැටුණු නිවසකට යටවී දරුවන් හතරක් ඇතුළු නවදෙනෙක් මරු

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ  වෙල්ලෝර් නගරයේ පවතින අධික වර්ෂාපතනය නිසා නිවසක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මියගිය අය අතර කුඩා දරුවන් සිව්දෙනෙක් ,කාන්තාවන් සිව් දෙනෙක් මෙන්ම  පිරිමි පුද්ගලයෙකු  වන බවයි පැවසෙන්නේ

ගිනි නිවන සහ ගලවා ගැනීමේ නිලධාරීන් සහ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කර තිබෙනවා

මේ අතර ප්‍රධාන අමාත්‍ය එම් කේ  ස්ටාලින් සිද්ධියෙන් මියගිය අයගේ පවුල්වලට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි  තමිල්නාඩු ප්‍රදේශයට වැඩි වර්ෂාපතනයක් සහ කර්නාටක ප්‍රාන්තවල ප්‍රදේශ වලට ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37