Empty Ad
Empty Ad
 Empty Ad

රාජ්‍ය සේවයේ සියයට 80ක් මේ රට කෑවා

“මේ රට කෑව නම්, කෑවේ දේශපාලනඥයින් 20%යි. රාජ්‍ය සේවයේ 80%ක් මේ රට කෑවා” යනුවෙන් මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා මෙරට රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සිදු කර තිබුණි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ,මේ ගෙවෙන්නේ, සියලු ආමාත්‍යංශවල හොරු පමණක් සිටින යුගයක් බවයි.

දේශපාලකයින් සහ රාජ්‍ය සේවකයින් එක්ව විනාශ කළ රටේ අද ඉතිරිව ඇත්තේ, සුහුඹුලක් පමණක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතරින් දියවන්නාවට එන්න වරම් ලබපු මුස්ලිම් සහෝදරයා මුල්වරට මාධ්‍යට කිව්ව දේ #npp #election2024
02:27
Video thumbnail
මට ඩාලි රෝඩ් එකත් බාරගන්න වෙනවා - චාමර සම්පත් ගැම්මෙන් කිව්ව කතාව - සැර වැඩිද මන්දා...
01:32
Video thumbnail
මාලිමාවේ ජයග්‍රහණයට පදක්කමෙන් සුබ පැතුම් - "අපි මීට වඩා ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණා
02:51
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
11:51
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
18:04
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
15:46
Video thumbnail
අනුර බලය අල්ලලා ටික වෙලාවකින් අල්ලපු හෙරෝයින් තොගය
05:34
Video thumbnail
අනෙක් අයට ආදර්ශයක් වෙන්න පිය පුතු දේශපාලනය කරන පියයි - පුතයි
06:24
Video thumbnail
මැතිවරණය ඉවර වුණා විතරයි - පොලිසියෙන් දාපු තහනම මෙන්න
12:01
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
20:56

?