කිසිදු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීම හේතුවෙන් තෙල් පිරවුම්හල් අසල අනවශ්‍ය ලෙස පෝලිම් ඇතිවී ඇති බවත් ඔහු පැවසීය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6