තෙල් පෝලිම්වල ඉන්න ජනතාවට විශේෂ නිවේදනයක්

කිසිදු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීම හේතුවෙන් තෙල් පිරවුම්හල් අසල අනවශ්‍ය ලෙස පෝලිම් ඇතිවී ඇති බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.