අපි 25% බද්ද දැම්මේ තරහට නෙමෙයි ජනතාවට තිබෙන ආදරයට

රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් එක් වරක් පමණක් ගෙවන සියයට 25ක බද්දක් අය කළේ එම සමාගම් සමග ඇති තරහකට නොවන බවත් ජනතාවට ඇති ආදරය නිසා බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිරු ටී,වී. සළකුණ වැඩසටහනට එක්වෙමිනි. මෙම බද්ද එක්වරක් ගෙවන ලෙසත් ඔහු පැවැසීය.

” මේ බද්ද අය කරන්නේ ලාභෙන්. ඒ ලාභය ලැබුණේ අපි වැට් අරවා මෙව්වා අඩු කළ නිසයි. රස්සා නැති කරන්න බැරි වෙන්න තමයි ඒ ආදායම ලැබිලා අපිට ප්‍රකාශ කළාට පස්සේ බද්ද දැම්මේ. 2020/21 මූල්‍ය වර්ශය ඉදිරිපත් කළේ මාර්තු 31ට. එය ප්‍රකාශ කරලා ඉවරයි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37
Video thumbnail
දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
00:46
Video thumbnail
ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි හා බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු
00:32
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට
01:07
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට - පවුලේ අය සංවේදී වී හඬා වැටෙයි
01:30
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50