බේකරි නිෂ්පාදන බෙදා හරින ජංගම රථයකින් ගත් පාන් ගෙඩියක ගොළුබෙල්ලෙකු හමුවූ පුවතක් ඉංගිරිය ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.
එම පාන් ගෙඩිය මිලට ගත් පුද්ගලයා ඒ සම්බන්ධයෙන් රථයේ වෙලෙන්දාටත්, බේකරි හිමිකරුත් දන්වා ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ ඊට කරන්නට දෙයක් නැති බවයි.
ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



