යට ඇදුම පේන්න පොටෝ ගත්තු ජායාරූප ශිල්පියාට පියුමි දෙහි කපයි

පසුගිය දිනක චන්දිමල් ජයසිංහ ගේ උපන්දින සාදය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා. මෙම සාදයට ලංකාවේ ජනප්‍රියම තරු කිහිපදෙනෙක්ම සහභාගී වුනා.

මේ අතර සුරූපී පියුමි හංසමාලිගේ ජායාරූපයක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වන්නට පටන්ගත්තා. එම ජායාරූපය ලබාගත් බව කියන ජායාරූප ශිල්පියෙකුට පියුමි විසින් සමාජ මාධ්‍ය හරහා දොස් පවරා තිබුනා.

නමුත් ඇය විසින් මෙලෙස චෝදනා එල්ල කල ජායාරූප ශිල්පියා පවසන්නේ ඔහු මෙම සාදය වීඩියෝගත කිරීම පමණක් සිදු කල බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
218
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01