ගුරුවරුන් දරුවන්ට දුන් ආදර්ශය : මහ පාරේ බැණ ගත් අයුරු කැමරාවේ සටහන් වෙයි

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේ ගුරු සංගම් අතර ඊයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගනු ලැබුණා.

ඒ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ තවත් ගුරු සංගම් නියෝජිතයෙකු අතරය.

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවේදී පාවාදීමක් සිදුවූ බවට මෙහිදී ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහට චෝදනා එල්ලවූ අතර එහිදී ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30
Video thumbnail
ලංකාවේ ඩීසල් පෙට්‍රල් හිඟයක්ද? CPC එකෙන් සියල්ල හෙළිකරයි
02:45
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01