පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ උතුම් ක්‍රියාවක්

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ බිම වැටී තිබූ රුපියල් ලක්ෂ 3කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් වළල්ලක් නැවත අයිතිකරුට ලබා දීමට මහාධිකරණ පරිශ්‍රයේ රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කටයුතු කර තිබෙනවා.

අධිකරණ ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරියේ යෙදී සිටින පොලිස් සැරයන් නිපුන සහ කාන්තා පොලිස් සැරයන් සඳමාලි යන නිලධාරීන් දෙදෙනා මෙලෙස කටයුතු කර ඇත.

එම නිලධාරින් දෙදෙනා මහාධිකරණ පරිශ්‍රයේ බිම වැටී තිබූ රත්තරන් වළල්ල අහුලා, උපරිමාධිකරණ පරිශ්‍රයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලියනගේ මහතාට ලබා දී ඇති අතර ඔහු එම වළල්ලේ අයිතිකරු වූ නීතිඥ මහත්මියකට නැවත එය ලබා දීමට කටයුතු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13
Video thumbnail
මහානායකහිමිවරුන්ට වනවාසි රාහුල හිමිගෙන් සැර කතාවක් - භික්ෂූන්වහන්සේලා පාලනය කර ගැනීමේ හැකියාවක් නෑ
03:29
Video thumbnail
මාල කඩපු කෙල්ලෙක්ට මිනිස්සු එකතුවෙලා දුන්න දඬුවම - ඔය සිංහල කතා කරන්නේ බබා..අනුන්ට ගිනි ගින්දර දෙනවා
02:56
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30
Video thumbnail
ලංකාවේ ඩීසල් පෙට්‍රල් හිඟයක්ද? CPC එකෙන් සියල්ල හෙළිකරයි
02:45
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48