කොරෝනාවට අත වනමින් හින්දු කෝවිලක පූජාවක්

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් තලවකැලේ නගරයේ පිහිටි හින්දු කොවිලක වාර්ෂික ආගමික උත්සවය අද(10) දින තලවකැලේ නගර මධ්‍යයේදි සිදු කෙරිණි.

හින්දු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත් වු අතර , එම උත්සවය පැවැත්විමට සෞඛ්‍ය අංශයෙන් කොවිල් පාලක සභාව විසින් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවට පැවසේ.

තලවකැලේ ප්‍රදේශයෙන් පසුගිය දිනවල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමු වු අතර , කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් තලවකැලේ ප්‍රදේශයේ විශාල පිරිසක් මියගොස් ඇති බව සෞඛය අංශ නිලධාරින් පවසයි.

පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ පුර්වාදර්ශයක් කර ගනිමින් තලවකැලේ ප්‍රදේශයේ හින්දු කොවිලේ පාලක සභාව විසින් මෙම උත්සවය පවත්වන බව ප්‍රදේශවාසින් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?