පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ පාවහන් රහිත පරිසරවේදී ඇය

එන්සයික්ලොපීඩියා ඔෆ් ෆොරස්ට්’ නමින් හැඳින්වෙන පාවහන් රහිත පරිසරවේදියෙකු වන තුලසි ගෞඩා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය.

කර්නාටක ප්‍රාන්තයේ හලක්කි ආදිවාසී ගෝත්‍රයට අයත් වූ තුලසි ගෞඩා හැදී වැඩුණේ දුප්පත් පවුලක ය. ඇය කිසි දිනක විධිමත් අධ්‍යාපනයක් නොලද අතර, අද ඇය හඳුන්වනු ලබන්නේ ‘වනාන්තර විශ්වකෝෂය’ යනුවෙනි. මෙයට හේතුව විවිධ ශාක හා ඖෂධ පැළෑටි පිළිබඳ ඇයගේ විශාල දැනුමයි.

වයස අවුරුදු 12 සිට ඇය ගස් 30 දහසකට වඩා රෝපණය කර පෝෂණය කර ඇති තුලාසි ගෞඩා තාවකාලික ස්වේච්ඡා සේවිකාවක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ අතර එහිදී ඇය ස්වභාවධර්මය සංරක්ෂණය සඳහා කළ කැපවීම සඳහා පිළිගැනීමට ලක්විය. පසුව ඇයට දෙපාර්තමේන්තුවේ ස්ථිර රැකියාවක් ලබා දෙන ලදී.

පහත දැක්‌වෙනුයේ ඇය පද්ම ශ්‍රී සම්මානයෙන් පුදලද අවස්ථාවයි…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
167
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38