මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති පොලිස් අත්අඩංගුවට

මාවනැල්ල ප්‍රදේශයේ පාසලකට අයුතු ලෙස ඇතුලුවීමේ චෝදනා මත මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.