පුරහල ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක්

කොළඹ පුරහල ප්‍රදේශය අවට මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාකරු පවසයි.

ගුරු-විදුහල්පති විරෝධතාවයක් හේතුවෙන් එම තදබදය හටගෙන ඇති බව වාර්තා විය.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත්නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් එම විරෝධතාවය පැවැත්වෙයි.