ජනප්‍රිය නිළි නයෝමි තක්ෂිලාගේ අලුත්ම ජායාරූප එකතුවක්

වේදිකාවෙන් සිය රංගන ජීවිතය ආරම්භ කරන ඇය සිව්දෙනකුගෙන් යුත් පවුලේ බාල දියණියයි. ගම අනුරාධපුරය වූ ඇය අධ්‍යාපනය ලබලා තියෙන්නේ අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයෙන්. වර්තමානය වෙනකොට නිරූපණ ක්ෂේත්‍රයෙන්, ගීත නිර්මාණ තුළින්, වගේම ටෙලි නාට්‍ය නිර්මාණ තුළිනුත් අපට දක්නට ලැබෙන ඇය නමින් නයෝමි තක්ෂිලා යි ඇය තම මුහුණු පොතට නවතම ජායාරූප පෙලක් නිකුත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?