වැස්ස නිසා නගරයක් යට වෙයි

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර් 210 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබීමත් සමග දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර පහත් බිම් ජලයෙන් යට වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඇතැම් ස්ථාන අඩි 3ක පමණ ජලයෙන් යට වී ඇති අතර, තමිල්නාඩු මහ අමති එම්.කේ. ස්ටාලින් පීඩාවට ලක්වූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. තමිල්නාඩුවට දැන් ඇද හැලෙන්නේ 2015 වසරෙන් පසු වැඩිම වර්ෂාපතනයයි.

මේ හේතුවෙන් චෙන්නායි නුවර දිස්ත්‍රික්ක 3ක පාසල් ඉදිරි දින දෙක තුළ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බෙංගාල බොක්කේ සුළං අභිසාරී කලාපය මෙලෙස තමිල්නාඩුවට මහ වැසි ඇද හැලීමට හේතුවයි. එමෙන්ම තමිල්නාඩුවට තවදුරටත් මහ වැසි අපේක්ෂා කරන බව ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38