AFC Banner
Empty Ad
Empty Ad

අගමැතිවරයෙන් ඉලක්ක කර ගුවනින් ප්‍රහාරයක්

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමිගේ නිවස ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාට ඉන් තුවාල සිදුව නොමැති බවයි.

අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ අරමුණින් එම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ පවසනවා.

ප්‍රහාරයේ වගකීම, මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?