තවත් කොරෝනා මරණ 20ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 20ක් මෙරටින් වාර්තා වනවා. 

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 13841ක්.

මේ අතර මෙරට කොවිඩ් ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් 339 දෙනෙකු සුවය ලබා තිබෙනවා. 

ඒ අනුව,මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් රෝගීන් ගණන 514,912 දක්වා ඉහළ යනු ඇති.