ලිංගික බෝනික්කියක් හා විවාහ වූ කායවර්ධන ශිල්පියා

කසකස්තානයේ කායවර්ධන ක්‍රීඩකයෙකු වූ යූරි ටොලොච්කෝ 2020 නොවැම්බර් මාසයේදී ලිංගික බෝනික්කයක් සමගින් විවාහ වුණා. අපූරු විවාහ මංගල උත්සවක් ගනිමින් විවාහ වූ ඔහු මේවන විට එම ලිංගික බෝනික්කියගෙන් දික්කසාද වී ඇති බවට පුවත් වාර්තා වෙනවා.

ඔහුගේ ඉන්ස්ට්‍රාග්රෑම් ගිණුම හරහා මෙම දික්කසාදය නිවේදනය කර ඇති අතර ඔහුගේ නව පෙම්වතිය ලෙස ‘ලෝලා‘ නමින් තවත් ලිංගික බෝනික්කියක් හඳුන්වා තිබේ.

  1. ලන්කාවට ඔයින් එකක් ගෙනාවනම් / අපෙ උන් පෝලිමේ එනවා අනිවාර්යෙන් / ඔකට කෙලින්න