අනියම් බිරිය සමග හෝටල් කාමරයේදී කොස්තාපල් සිදුකළ අමුතුම දේ

හෝටල් කාමරයක කාන්තාවක් සමග හෙරොයින් පැකට් කරමින් සිටි හුංගම පොලිසියේ කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 28 මිලි ග්‍රෑම් 580ක් සමග අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට කොග්ගල්ල පදිංචි හුංගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන 32හැවිරිදි කොස්තාපල්වරයෙක් සහ ගන්දර තලල්ල පදිංචි 41හැවිරිදි කාන්තාවකි.

ඔවුන් පැමිණ සිටි මෝටර් රථයද පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයා හුංගම පොලිසියේ රාජකාරි කරමින් සිටියදි සැකකාර කාන්තාව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට අනාවරණයවි ඇති අතර ඔවුන් දෙදෙනා හෝටල් කාමරයේ හෙරොයින් පැකට් කරමින් සිටියදි අත් අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00