spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනියම් බිරිය සමග හෝටල් කාමරයේදී කොස්තාපල් සිදුකළ අමුතුම දේ

හෝටල් කාමරයක කාන්තාවක් සමග හෙරොයින් පැකට් කරමින් සිටි හුංගම පොලිසියේ කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 28 මිලි ග්‍රෑම් 580ක් සමග අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට කොග්ගල්ල පදිංචි හුංගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන 32හැවිරිදි කොස්තාපල්වරයෙක් සහ ගන්දර තලල්ල පදිංචි 41හැවිරිදි කාන්තාවකි.

ඔවුන් පැමිණ සිටි මෝටර් රථයද පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයා හුංගම පොලිසියේ රාජකාරි කරමින් සිටියදි සැකකාර කාන්තාව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට අනාවරණයවි ඇති අතර ඔවුන් දෙදෙනා හෝටල් කාමරයේ හෙරොයින් පැකට් කරමින් සිටියදි අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?