පිපිරීමකින් 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සර්දාර් මොහොමඩ් ඩාවුඩ් ඛාන් හමුදා රෝහල ආසන්නයේ සිදුවූ පිපිරීම් දෙකකින් සහ වෙඩි තැබීමකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා.

පිපිරීමට හේතුව හෝ ඉන් සිදුව ඇති හානිය පිළිබඳව තලෙයිබාන් පාලනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.