කොවිඩ් නිසා පාසලක් වැසේ

කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්-19 වෛරසය වැළඳීම නිසා චීනයේ ප්‍රාථමික පාසලක් වසා දමා තිබෙනවා

පසුව එහි සිටි සිසුන් පැය ගණනක් රඳවා තබා ගෙන ඇති බවත් ළමුන් රැගෙන යාමට පැමිණි දෙමව්පියන් පාසලෙන් පිටත මධ්‍යම රාත්‍රිය වනතුරුත් රැස්ව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

වයස අවුරුදු 7- 12ත් අතර පසුවන මෙම ළමුන් පරීක්ෂාවට ලක් කර ඔවුන්ගේ ප්‍රතිඵල එනතුරු රාත්‍රිය පුරා පාසලේ රැඳී සිටින ලෙසට පාසලේ විදුහල්පතිවරයා විසින් දැනුම් දුන් බව සඳහන්

එමෙන්ම සිසුන් 35 දෙනෙකු නිරෝධායනයට රැගෙන යන බව දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා

පාසලේ සියලුම ගුරුවරුන්, සිසුන් සහ කාර්ය මණ්ඩලය කොවිඩ් වෛරසය සඳහා පරීක්ෂාවට ලක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38