“වෙඩි නොවදින Mercedes මෝටර් රථය ඇතුලේ කෙනෙක් දාල පරික්ෂාවට ලක් කෙරුනේ මෙහෙමයි”

ඔවුන් මේ වෙඩිනොවදින මෝටර් රථය සඳහා යොදා ඇති වීදුරු පරික්ෂා කිරීම සඳහා AK -47 වර්ගයේ තුවක්කුවකින් එක් වෙඩිල්ලක් නොව වෙඩි වරුසාවක් ම එල්ල කරන්නේ රියදුරු අසුනේ පුද්ගලයකු අසුන් ගෙන සිටින අවස්ථාවක දී මයි.
තමන් නිර්මාණය කරන භාණ්ඩය නියමිත ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය වී තිබේදැයි පරික්ෂා කිරීම සහ එය මහජනතාවට දැකබලාගැනීමට සැලැස්වීම එම භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම මෙන්ම වෙළඳ අගයත් ඉහල අගයකින් පවත්වා ගැනීමට මනා දායකත්වයක් සපයයි. Texas Armory Corporation (TAC) ආයතනය ප්‍රසිද්ධියක් උසුලන්නේ ඉහල ප්‍රමිතියේ ප්‍රභූ ආරක්ෂක රථ හා අනෙකුත් වෙඩි නොවදින සන්නද්ධ ආරක්ෂක රථ නිෂ්පාදනය කිරීම සඳහායි. ඔවුන් බොහෝ අවස්ථාවල දී තම ආයතනය මඟින් නිෂ්පාදනය කෙරෙන ආරක්ෂක රථවල ප්‍රමිතිය පරික්ෂාවට ලක් කරයි. මාර්ගයේදී මේ වාහන කෙසේ ධාවනය වුනත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ මෙහි ආරක්ෂාව උපරිම ආකාරයෙන් පවතින්නේ දැයි පරික්ෂා කර බැලීමයි.
TAC ආයතනය විසින් YouTube වෙබ් අඩවියට මුදාහැරුණු මේ වීඩියෝ පටයෙන් ඔවුන් විසින් වැඩිදියුණු කෙරුණු මේ නවතම Mercedes රථය දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන ආකාරය බලාගැනීමට හැකි වෙනවා. මේ නිෂ්පාදන භාවිත කරන පුද්ගලයන්ගේ ප්‍රධාන ගැටලුව වන්නේ තමන් මේ මෝටර් රථය තුල සුරක්ෂිත ද යන්නයි. එයට කදිම පිළිතුරක් මේ වීඩියෝ පටන් සැපයෙනවා.ඔවුන් මේ වෙඩිනොවදින මෝටර් රථය සඳහා යොදා ඇති වීදුරු පරික්ෂා කිරීම සඳහා AK -47 වර්ගයේ තුවක්කුවකින් එක් වෙඩිල්ලක් නොව වෙඩි වරුසාවක් ම එල්ල කරන්නේ රියදුරු අසුනේ පුද්ගලයකු අසුන් ගෙන සිටින අවස්ථාවක දී මයි. මේ සුපිරි මෝටර් රථයේ ප්‍රමිතිය අත්හදා බැලුණු ආකාරය දැන් ඕගොල්ලොන්ටත් බලාගන්න පුළුවන්. මේවගේ අත්හදා බැලීමකදී රියදුරු අසුනේ වාඩි වෙලා ඉන්නත් ඇත්තටම නිර්භීත වෙන්න ඕනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33