උපාධියට වෙහෙසෙන රන්ජන් දෙස මානුෂිකව බලන්න

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා එහි ගොස් තිබුණා..

රංජන් රාමනායක මහතා මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන බැවින් ඒ සඳහා වටපිටාව සකස් කර දෙන්නැයි බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

සානුකම්පිතව බලා රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස තමා කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.

රන්ජන් රාමනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දෙස බලා හෝ ඔහුට නිදහස ලබාදීමට මැදිහත් වන්නැයි තමන් අධිකරණ ඇමැතිවරයාගෙන්ද ඉල්ලා සිටින බව ද මෙහිදී විපක්‍ෂ නායකවරයා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18