ජෝ බයිඩන් ශ‍්‍රී ලංකාවට දමන්න යන ගූන්ඩුව

ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ශ‍්‍රී ලංකා විරෝධී රාජ්‍ය නිලධාරිනියක වන බෙත් වැන් ෂිහැක් යුද අපරාධ ගැන සෙවීමේ ජගත් තානාපතිනිය ලෙස පත් කර ඇත.

ඇය මේ වසරේ පෙබරවාරි මස ශ‍්‍රී ලංකාවේ යුක්තිය නමින් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද ඉදිරිපත් කර තිබුණි. 2021 මාර්තු මස කොටි හිතවාදී පර්ලි සංවිධානය ලන්ඩන් නුවර පැවැත් වූ සමුළුවකටද ඇය සහභාගී වී ඇත. මෙයට අමතරව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිවද චෝදනා නැගූ ඇය ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11