සූර්යග්‍රහ මණ්ඩලයේ පිටතින් සොයාගත් අලුත් ග්‍රහලෝකයක සලකුණක්

අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක 5000ක් පමණ මේ වනවිට සොයාගෙන ඇති අතර, ඒ සියල්ලම ක්ෂීරපථ මන්දාකිනියට අයත් වන ඒවායි.

එහෙත් අභ්‍යාවකාශයේ ස්ථානගත කර ඇති නාසා ආයතනයේ චන්ද්‍රා එක්ස් කිරණ දුරේක්ෂය මඟින් මෙසියර් 51 චක්‍රාවාටයෙන් ග්‍රහලෝකයක සලකුණු අනාවරණ කරගෙන තිනෙවා.

එය ක්ෂීරපථයෙන් ආලෝක වර්ෂ 28ක් ඈතින් පිහිටි ග්‍රහලෝකයක්.

මෙලෙස සූර්යග්‍රහ මණ්ඩලය පිහිටි ක්ෂීර පථයෙන් ඔබ්බෙන් ග්‍රහලෝකයක සලකුණු සොයා ගත් ප්‍රථම අවස්ථාවයි. නාසා ආයතනයේ චන්ද්‍රා එක්ස් කිරණ දුරේක්ෂය 1999 වසරේ උඩු ගුවනට යවනු ලැබූ අතර, එය නම් කර ඇත්තේ නොබෙල් ත්‍යාගලාභී ඉන්දීය ඇමරිකානුවෙකු වන සුබ්‍රමානියම් චන්ද්‍රෂේකාර්ට ගරු කිරීමක් වශයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32