සුපිරි හොලිවුඩ් නළුවාගේ බොරු ගිනි අවියෙන් වෙඩි වැදි කාන්තාවක් මරුට

අමෙරිකානු සුපිරි හොලිවුඩ් නළු ඇලෙක් බෝල්ඩ්වින් විසින් නිව් මෙක්සිකෝවේ චිත්‍රපටයක් රූගත කරමින් සිටින අවස්ථාවේ ව්‍යාජ ගිනි අවියකින් තැබූ වෙඩි පහරක් නිසා කැමරාකරණ ශිල්පිනයක් මරණයට පත්ව තවත් සහාය අධ්‍යක්ෂකරයෙකු තුවාල ලබා තිබුණා.

මෙම ගිනි අවිය සැබෑ ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමට නොහැකි වුණත් එයින් නිකුත් වූ උණ්ඩය නිසා මෙම මරණය සිදුව තිබෙනවා.

අදාළ සිදුවීම වී තිබුණේ “RUST” නම් චිත්‍රපයට රූගත කිරීම් අතරතුරයි.

මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදුවෙකුට චෝදනා ගොනු කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුවෙමින් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26