භාජනයෙන් ගොස් විවාහ වූ යුවළ

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට දීන කිහිපයක් පුරා ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට එම ප්‍රාන්තයේ පුද්ගලයින් 30 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගංවතුර තත්ත්වයත් සමග නායයෑම් ඇතුළු සොභාවික විපත් හේතුවෙන් මෙම ජිවිත හානි සිදුව ඇත.

කේරළ ප්‍රාන්තයට මුහුණ පෑමට සිදුව ඇති මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය හමුවේ වුවද තරුණ යුවලකගේ විවාහ උත්සවයක් පැවැත්වූ ආකාරය ගැන එරට මෙන්ම විදෙස් මාධ්‍යවල අවදානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ ගංවතුර තත්ත්වය නිසා විවාහ මංගල්‍යය පැවැත්වෙන කෝවිල ආසන්නයට යෑමට නොහැකිව සිටි එම යුවල මංගල ඇඳුම් හැද සිටියදීම ආහාර පිසනු ලබන විශාල භාජනයක නංවා ගෙන කෝවිල වෙතට රැගෙන ගියේ ඒ අසල සිටි පිරිසකගේ ද උපකාරයෙන් යුක්තවය.

කෙසේ වුවත් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් හින්දු චාරිත්‍රානුකූලව විවාහ මංගල උත්සවය පවත්වා ඇති අතර මංගල්‍යයේ කටයුතු අවසන් වන විට කෝවිල ආසන්නයටම ගංවතුර තත්ත්වය බලපා තිබු බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26