ශ්‍රී ලංකාවේ වේගයෙන්ම අළෙවි වන මෝටර් රථය

මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ නිෂ්පාදනයක් වන KUV100 NXT මෝටර් රථය මේ වන විට ශ්‍රී ලංකාව තුළ වේගයෙන් අලෙවි වන බව වාර්තා වේ. පසුගිය දා එහි 1000වැනි රථයද කොළඹ ප්‍රදර්ශනාගාරයේදී අලෙවි කර ඇත.

SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි මෙම රථය සියයට 30ක දේශීය කොටස් එකතු කරමින් ප්‍රථම වරට සම්පූර්ණ වාහනයම මෙරටදී එකලස් කරන ලද පළමු රථය වේ.

KUV100 මුල් වරට මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ 2020 වසරේ මුල් භාගයේ යේදී මෙරටට හදුන්වා දී ඇත.
කෝවිඩ් 19 ව්‍යාප්තිය මධ්‍යයේ වුවද මෙරට වෙළඳපොළ ක්‍රමිකව විවෘත වීමේදී මෙම මෝටර් රථ මාදිලියට රට තුළ සැලකිය යුතු ඉල්ලුමක් ඇති වී ඇති අතර මේ හේතුවෙන් සමාගම ඉහළ යන වෙළඳපොළ අවශ්‍යාතවට සරිලන පරිදි මෙම මාදිලියේ නිෂ්පාදන ධාරිතාව ද පුළුල් කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46