මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ නිෂ්පාදනයක් වන KUV100 NXT මෝටර් රථය මේ වන විට ශ්‍රී ලංකාව තුළ වේගයෙන් අලෙවි වන බව වාර්තා වේ. පසුගිය දා එහි 1000වැනි රථයද කොළඹ ප්‍රදර්ශනාගාරයේදී අලෙවි කර ඇත.
SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි මෙම රථය සියයට 30ක දේශීය කොටස් එකතු කරමින් ප්‍රථම වරට සම්පූර්ණ වාහනයම මෙරටදී එකලස් කරන ලද පළමු රථය වේ.
KUV100 මුල් වරට මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ 2020 වසරේ මුල් භාගයේ යේදී මෙරටට හදුන්වා දී ඇත.
කෝවිඩ් 19 ව්‍යාප්තිය මධ්‍යයේ වුවද මෙරට වෙළඳපොළ ක්‍රමිකව විවෘත වීමේදී මෙම මෝටර් රථ මාදිලියට රට තුළ සැලකිය යුතු ඉල්ලුමක් ඇති වී ඇති අතර මේ හේතුවෙන් සමාගම ඉහළ යන වෙළඳපොළ අවශ්‍යාතවට සරිලන පරිදි මෙම මාදිලියේ නිෂ්පාදන ධාරිතාව ද පුළුල් කොට ඇත.














ඉන්දියන් එවා නම් අහන්න දෙයක් නෙහෙ . ඔවා ලන්කාවෙ සහ ඉන්දියාව අසල දුප්පත් රටවල විකුනුවාට ; ඔවා යුරෝපයෙ හො වෙනත් දියුනු රටවල විකිනීමට බෙහෙ ; මක් නිසාද එම රටවල ප්‍රමිතියට ඉන්දියන් නිශ්පාදන කිසි සේත් ලන් වීමට බැරි නිසා. පරිසර දූෂනය . ප්‍රමානවත් නොවන ආරක්ෂා ක්‍රම / බාල වර්ගයෙ අමු ද්‍රව්ය / සුලු හදිසි අනතුරක් උනත් මිය යෑමට තිබෙන ඉඩ කඩ වෙඩි කම / කොටිම්ම අවුරුදු තුන හතරකින් කුනු කූඩයට පවා නුසුදුසු එවා නිසා
ඕනම මල ජරාවක් ලංකාවේ විකුනන්න පුලුවන් කිසිම ආරක්ශාවක් නැති මේ වගේ වාහන නිෂ්පාදන විකුනන හොර තක්කඩි පාහර වියාපාරික, දේසපාලු හැත්තට තවත් රැවටෙන්න එපා මුං තමා රට කෑවේ
SAHATHIKA Aeththa.