AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය තරුවක් වුණු ශනුද්‍රි ප්‍රියසාද් කේක් ගෙඩියක් කැපුවේ ඇයි..?

මේ දවස්වල ජනප්‍රියම චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. මේ දවස්වල ඇය නර්තනය නිසාවෙන්ම ප්‍රේක්ෂකයාගේ ආදරයට පාත්‍ර වී සිටිනවා. මෙගා ස්ටාර් වේදිකාවේ ඇයගේ නර්තන හැකියාවන් අප දැක ගත්තා ඒ ඇගේ සහය නර්තන ශිල්පියා වු කවිදු මදුසාන් සමග.ඉතිං මෙගා ස්ටාර් වේදිකාවේ දෙවන ස්ථානය දිනා ගැනිමට සමත් වු අතර ඒ ජයත් සමග ඔවුන් ඒ සතුට වෙනුවෙන් කේක් ගෙඩියක් කපමින් සතුටු වු ජායාරූප කිහිපයක් ඔවුන්ගේ සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා

ඒ ජායාරූප පෙල පහතින්

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
146
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?