ජනප්‍රිය තරුවක් වුණු ශනුද්‍රි ප්‍රියසාද් කේක් ගෙඩියක් කැපුවේ ඇයි..?

මේ දවස්වල ජනප්‍රියම චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. මේ දවස්වල ඇය නර්තනය නිසාවෙන්ම ප්‍රේක්ෂකයාගේ ආදරයට පාත්‍ර වී සිටිනවා. මෙගා ස්ටාර් වේදිකාවේ ඇයගේ නර්තන හැකියාවන් අප දැක ගත්තා ඒ ඇගේ සහය නර්තන ශිල්පියා වු කවිදු මදුසාන් සමග.ඉතිං මෙගා ස්ටාර් වේදිකාවේ දෙවන ස්ථානය දිනා ගැනිමට සමත් වු අතර ඒ ජයත් සමග ඔවුන් ඒ සතුට වෙනුවෙන් කේක් ගෙඩියක් කපමින් සතුටු වු ජායාරූප කිහිපයක් ඔවුන්ගේ සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා

ඒ ජායාරූප පෙල පහතින්

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
146
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18