මුව ආවරණ නොමැතිව පැමිණීම හේතුවෙන් ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා, මීගොඩ පිරවුම්හලක පහර දීමේ සිදු වීමක් වාර්තා වුණා.එහි දී දෙදෙනෙකුට පහරදීමේ චෝදනාව යටතේ 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කරනවා.
පෙර පුවත – මුඛ ආවරණය ගැන විමසූ පුද්ගලයාව උස්සා පොළොවේ ගසයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



