පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහි අගය රිච්ටර් මාපාංක 5.7ක අගයක් ගෙන ඇති බවටයි තොරතුරු සඳහන් වන්නේ.මෙම භූ කම්පනය හේතුවෙන් 15කට වැඩි පිරිසක් මියගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

?