මාස 6කට නිවසින් පිටවෙන පුතනුවන් වෙනුවෙන් වරාය හා නාවික ඇමති රෝහිත තැබූ සටහන

මතු අනාගතයේ නුදුරු දිනයක ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු ලෙසින් සිය වෘත්තීමය ආරම්භය සනිටුහන් කිරීමට සූදානම් වන මාගේ ආදරණීය පුතු අයේෂ් සිය නීතිවේදී උපාධිය අවසන් කිරීමට ප්‍රථමව පැවැත්වෙන මාස 6ක නීතිඥ සීමාවාසික පුහුණුව සදහා අද දින අපගේ ආශිර්වාදය මධ්‍යයේ පිටත් වුනා.

ආදරණීය පුතණුවනි!

පියෙකු වශයෙන් ඔබට මෙන්ම රටේ අනිකුත් උසස් අධ්‍යාපන කඩඉම් වෙනුවෙන් කැපවෙන සමස්ථ දරු පරපුරටම සදා ජය පතමි!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42