ලෝකයක් කතා කරන ජනප්‍රිය ගායන ශිල්පිනි, යොහානිට හදිසි අනතුරක්

මේ වනවිට සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් දිනා සිටින ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා අනතුරකට මුහුණ දී තිබෙනවා.

ඒ, ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුරයි.

මේ ගැන සඳහන් කරමින් යොහානි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් ද තැබීමට කටයුතු කළා.

තම ඉදිරිපත් කිරීම අතරවායේ දී, ගිටාරය මුහුණට වැදි සුළු තුවාල වීමක් සිදු වූ බවයි ඇය එහි දක්වා ඇත්තේ.

එය ගැටුණ අවස්ථාවේ දී ඇය සම්බන්ධයෙන් තැකීමක් නොකළ බව ද යොහානි පවසනවා

re
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32