පොහොර හිඟයත් සමඟ දිනක සේවා කාලය අඩු කිරීම හේතුවෙන් වතු පාලනාධිකාරිය සමඟ කම්කරුවන් ගැටුම් ඇති කරගැනීම ඉහළ ගොස් ඇති බැවින් ඊට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් සේවා කටයුතුවලින් ඉවත්වීමට සිදුවන බව වතු අධිකාරීවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
නුවරඑළිය – රදැල්ල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති දයාල් කුමාරගේ කියා සිටියේ.රසායනික පොහොර හා වල්නාශක හිඟවීම හේතුවෙන් තේ වතුවල ඵලදාව අඩුවීම හේතුවෙන් වතු කම්කරුවෙකුගේ දෛනික සේවා කාලය අඩු කිරීමට සිදුව ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




