2030 වන විට ලංකාවේ ජනගහනයේ සිදුවන වෙනස

2030 වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 20% ක් පමණ වනු ඇතැයි සමාජ සේවා අධ්‍යක්ෂ ජනරාල් හා වැඩිහිටියන් සඳහා වන ජාතික සභාවේ සමාජික චන්දන රණවීර ආරච්චි පවසයි.

දැනට වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් මිලියන තුනකට අධික ප්‍රමාණයක් මෙරට ජීවත් වේ. 2012 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණ වාර්තා වලට අනුව ඒ වන විට වැඩිහිටි ජනගහනය මිලියන 2.5 ක පමණ වූ බවත්ය. එය 12% ප්‍රතිශතයකි.

වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා ආරම්භ වූ වැඩිහිටියන් සඳහා වන ජාතික සභාව මගින් මේ වන විට වැඩිහිටියන් වෙනුවෙන් විශාල සමාජසේවා කාර්යන් සිදුවේ.

ඒ අනුව වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව හා ප්‍රවර්ධන කිරීම, වැඩිහිටියන් මුහුණ දෙන ගැටලු හා ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම, දැනුම හා කුසලතා හඳුනාගෙන සමාජ සංවර්ධනය ඇති කිරීම, සෞඛ්‍ය සම්පන්න දිවියක් සඳහා උපදෙස් ලබා දීම, අඩු ආදායම්ලාභී වැඩිහිටියන් වෙනුවෙන් ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීම සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18