යොහානි සිංහල ගියකින් ඉන්දියාව හොල්ලයි

නව පරපුරේ ගායිකාවන් යොහානිද සිල්වා ඉන්දියාවේ හරියානාහිදී පවත්වන ලද සංගීත ප්‍රසංගයට එරට රසිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබේ. ඇය ගීත ගායනා කළ වේදිකාව ඉදිරියේ අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් රැඳී සිටි බවද වාර්තා වේ.

නැවතත් ඇය අනිද්දා දිනයේ හයිඩ්‍රාබාද් නගරයේදී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය. යොහානි ඉන්දියාවේ නවදිල්ලියට ළඟා වූ අවස්ථාවේ ලක්ෂ ගණනක පිරිසක් ඇය තොටුපළට ඇය පිළිගැනීම සඳහා ගුවන් තොටට පැමිණ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?