ඌව පළාතේ ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීමේ සූදානමක

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි