හිතවතෙකු සැනසීමට රාජිත රජයේ වියදමින් දුන් තෑග්ගක්

යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුදල් අවභාවිත කරමින් බුලත්සිංහල ප්‍රදේශයේ තම හිතවතෙකු සැනසීම සදහා ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද එම ස්ථානයට ගොස් තිබුණා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බුලත්සිංහල ප්‍රදේශයේ හිතවතෙකු සදහා සිව් මහල් ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා හෙළි කළා.

ගොඩනැගිල්ල පරික්ෂා කිරීම සදහා අද පැමිණි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සදහන් කළේ පසුගිය රජය යටතේ තම හිතවතුන් සැනසීම සදහා මහජන මුදල් මෙලස අවභාවිත කර ඇති බවයි.මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහතා සදහන් කළා.

අදාළ ගොඩනැගිල්ල හෙද පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බව පසුගිය ආණ්ඩුව සමයේ ප්‍රකාශ කර තිබුණද එවැනි කිසිදු පුහුණු වැඩසටහනක් එහි සිදුකර නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?